කොළඹ කොටස් හුවමාරුව අදත් නවතී

May 11, 2020 at 11:23 AM

කොළඹ කොටස් හුවමාරුව අද සති හතකට පසු යලි ආරම්භ කළත් එය සුළු වේලාවකින් අත් හිටුවීමට සිදුවුණා.

අද S&P සහ SL20 දර්ශක 10% ක අගයක් පමණක් වාර්තා වී තිබූ බවයි වාර්තා වූයේ