රථවාහන දඩ ගෙවීම ගැන අලුත් නිවේදනයක්

May 9, 2020 at 10:28 PM

රථවාහන දඩ මුදල්ගෙවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති වරයා ගේ එකඟතාවෙන් හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතියෙන් නව සහන කාලයක් ලබා දීමට තීරණය වී තිබේ.