ලංකාවට එන්න හදන අයට සිහිපත් කිරීමක්.

May 8, 2020 at 7:02 PM

සාක් කලාපයේ මෙන්ම බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ත් සිංගප්පූරුව ඩුබායි ඇතුළු රටවල් කිහිපයකින් ශ්‍රීලාංකික පිරිස මෙරටට රැගෙනා පසුව රජය මැද පෙරදිග තවත් රටවල් කිහිපයක පිරිස් මෙර්ස්ටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටී.

කෙසේ වෙතත් එම සංක්‍රමණික ප්‍රජාව තමන් විසින් ම පිලිතුරු සකසා ගත යුතු සහ අවධානයට යොමු කල යුතු ප්‍රශ්න ඇති බව විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

මේ ඒ ගැන විදේශ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනය කි.