ජනපති ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත්කරගත් බව තහවුරු කෙරෙන ලයිස්තුව ප්‍රකාශ කෙරේ

May 8, 2020 at 7:09 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නම ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත්කරගත් අයෙකු ලෙස ෆෙඩරල් ලයිස්තුවේ ඇතුලත් වී ඇති බව , කොළඹ නගර සභික සහ තරුණ සන්නිවේදකයෙකු වන මිලින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් සටහන් කර තිබේ.