දින පණහේ වෙනස! ගෝල් ෆේස් ” ග්‍රීන් ” වූ හැටි.

May 8, 2020 at 5:37 PM

කොවිඩ්19 වසංගතය පාලනය කිරීම සඳහා දිවයිනපුරා ඇඳිරිනීතිය පැණවූවේ පසුගිය මාර්තු 20දාය.

හෙට වන විට එම කාලය දින පණහකි.

බස්නාහිර පළාත ට නොකඩවා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ බැවින් කොළඹ ගාලු මුවදොර පිටිය දින පණහක් තිස්සේ මිනිස් පා ස්පර්ශයෙන් මිදිණි.

මේ එම දින පණහට එහි මතුව ඇති වෙනසයි.