CCTV :වෙසක් දා මීගමුවේ සුනඛයෙකුට වෙඩි තබයි

May 7, 2020 at 4:02 PM

මහමඟ ගමන් ගත් සුනඛයෙකුට වෙඩි තැබූ පුවතක් අද මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ සම්බන්ධ දර්ශන ෆේස්බුක් ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

මීගමුව සුනඛයාට වෙඩිතැබූ CCTV දර්ශනමේ ඉරණම හෙට ඔබේ දරැවාට අත්විය හැකියි.

Posted by Gihan Dinushka on Thursday, 7 May 2020