මැයි මස වැටුප ගැන ජනපති ලේකම් ගෙන් පෞද්ගලික ආයාචනයක්

May 6, 2020 at 6:53 PM

මැයි මාසයේ වැටුප සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සමස්ත රාජ්‍ය සේවකයන් ගෙන් පෞද්ගලික ආයාචනයක් සිදු කොට ඇත.

රජයේ නිල පුවත් වෙබ් අඩවියේ ෆේස්බික් පිටුවේ ප්‍රකාශයට පත් කර ඇති එම ලිපියේ අඩංගු කරුණු කිහිපයකි මේ.

ලිපියෙන් දැක්වෙන්නේ මැයි මාසයේ වැටුප හෝ කොටසක් හෝ වැන්දඹු හා අනත් දරු ගෙවීම් මෙන්ම බදු නොවන ආදායම් ලෙස ලබා දුනහොත් අයවැය හිඟය අවම කිරීමට එය පිටිවහලක් වන බවයි.