පුත්‍රයා ගෙන්වාගන්න බලය යොදාගත්තා ද? මැකෝ ගෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්. බලය අනිසි ලෙස යොදාගත්තා නම් තනතුරටත් ආයුබෝවන් කියන්න සූදානම්

May 6, 2020 at 8:43 AM

සිය පුත්‍රයා මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් තනතුරේ බලය අනිසි ලෙස යොදාගත් බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ලවූ චෝදනා වලට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස පැහැදිලි කිරීමක් කර ඇත.

අදාල සිදුවීම ගැන සියල්ල පැහැදිලි කරමින් ඔහු සිය ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහන සම්පූර්ණයෙන් කියවන්න.👇