Breaking News සහ රජයේ නිවේදන වලදී රූපවාහිනී ආයතන වලට නිර්දේශයක්.

May 6, 2020 at 9:34 AM

විශේෂ පුවත් සහ රජයේ නිවේදන ප්‍රකාශයට පත් කරද්දී සංඥා භාෂාව ද සමාන්තරව යොදාගන්නාලෙස දන්වන්නැයි ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසම මගින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා වෙත දන්වා යවා ඇත.