ඊයේ 33න් 31ක් නාවික හමුදාවේ ! මුළු ගණන 751 යි

May 5, 2020 at 7:26 AM

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 751 දක්වා ඉහළට.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 33 දෙනාගෙන් 31ක් නාවික හමුදා සාමාජිකයින්.

දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් – යුද හමුදාපති