රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ්19 ආසාදිත පිරිස ඉහළට!

May 5, 2020 at 3:06 PM

කොවිඩ්19 ආසාදිත පිරිස් වාර්තා වීමේදී ඔවුන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පිලිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කල සටහනකට අනුව වාර්තාවන බොහෝ කොවිඩ්19 ආසාදිතයින් රෝග ලක්ෂණ නොපෙන්වන බව හෙළි වේ.

පළමු දින කිහිපයේදී රෝගලක්ෂණ පෙන්වූ ආසාදිතයින් වැඩිපුර වාර්තා වූ නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී ඇත.