සැලුන් දොර අරින්න අවසර.!

May 5, 2020 at 11:04 AM

නිසි සමාජ දුරස්ථකරණ ප්‍රමිතීන් ට යටත්ව කොණ්ඩා කපන ස්ථාන හා රූපලාවන්‍යාගාර විවෘත කිරීමට අවසර දී තිබේ.

ඒ අදාල වෘත්තියෙහි   නිරත  පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග කල සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙසයි.

ඒ අනුව ඇඳිරිනීතිය ඉවත් කල ප්‍රදේශවලට මෙම අවසරය හිමිවනු ඇති.