යුද හමුදාව විසින් පාලනය කෙරෙන මාදුරුඔය ‘යුද්ධ හමුදා පුහුණු පාසැලේ’ සහ නාවික හමුදාව විසින් පාලනය කෙරෙන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයන්හි නේවාසිකව සිටිමින් තෙසතියක නිරෝධායන ක්‍රියාවලිය සාර්ථක ලෙස නිමා කල තවත් 129 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් 2020 මැයි මස 04 වැනි දින පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගියා .
පිටත් වීමේදී ඔවුන් හමුදාවේ සාමාජිකයින් ට සිහිවටන ප්‍රදානයටත් අමටක කලේ නැහැ.





