5000 දීමනාව මැයි මාසයට බෙදන විදිය මෙන්න.

May 5, 2020 at 7:42 AM

අවශ්‍යතා ඇතිබව හඳුනාගත් සමාජ කණ්ඩායම් වෙත රජයෙන් ලබා දෙන රු 5000දීමනාව නිවෙස් වලටම බෙදා දීමට රජය සැලසුම් කරයි.

ලබන 15 වැනිදාට පෙර එම කටයුතු අවසන් කිරීමට නියමිතයි .

මීට පෙර එම දීමනාව වෙසක් පෝ දිනට පෙර ගෙවීමටයි සැලසුම් කෙරුණේ.

නමුත් එම දිනය මැයි 11-15 ලෙස පසුව සංශෝධනය වී තිබේ.

එබැවින් ඒ පිලිබඳව අනවශ්‍ය ලෙස නොසන්සුන් වියයුතු නැහැ