ආසාදිතයින් 718 ගැන වාර්තාව .

May 4, 2020 at 4:19 PM

දැනට වාර්තා වූ ආසාදිතයින් 718 සම්බන්ධ වාර්තාවක් නිකුත් වී තිබෙනවා

ඊට අනුව වැඩිම පිරිස වාර්තා වන්නේ නාවික හමුදාවේ සාමාජිකයින් ලෙසයි.

එය කඳවුරු දෙකක 277 හා 25 ක් ලෙස දැක්වෙනවා.
ගුවන් හමුදාවේ 1 ක් හා යුධ හමුදාවේ 10ක් ද ආසාදිත වී තිබෙනවා.

වැඩිම පිරිස තවදුරටත් වාර්තා වන්නේ කොළඹ දිදිස්ත්‍රික්කයෙන් .