වීඩියෝ ; හැඳුනුම්පතේ අවසන් අංක අවසරය ක්‍රියාත්මක වන්නේ ලබන 11දා සිට

May 4, 2020 at 5:45 PM

හැඳුනුම්පතේ අවසන් අංක වලට අදාලව බැහැරට යාමේ අවසරය ක්‍රියාත්මක වන්නේ ලබන 11 සිට බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහුගේ අදහස් දැක්වීම පහළින්