තවත් 500ක් අද කොළඹින් පිටත් වේ !

May 4, 2020 at 9:49 PM

කොළඹ රැඳී සිටින පිරිස් ගම්බිම් වෙත යැවීමේ තවත් අදියරක් අද ක්‍රියාත්මකයි .

ඒ නුගේගොඩ ප්‍රදේශයේ සිට ගම්බිම් බලා යාමට ඉල්ලුම් කර සුදුසුකම් ලද පිරිසක්.

50,000කට ආසන්න පිරිසක් බස්නාහිර පලාතෙන් පිටත්වීම සඳහා මේවන විට ඉල්ලුම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ඒ ගැන පළකල අදහස් මේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා විසින් 2020.05.04 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව.

Posted by Sri Lanka Police Media Division – SLPMD on Monday, 4 May 2020