Breaking News !8 වන කොවිඩ්19 මරණය වාර්තා වෙයි

May 4, 2020 at 7:25 PM

කොවිඩ්19 වෛරසය ආසාදිත වීමෙන් සිදුවූ 8 වැනි මරණය වාර්තා වෙයි . මියගොස් ඇත්තේ අවුරුදු 72ක් වයසැති .කාන්තාවක්.

ඇය පොල්පිතිග ම ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක වනවා.

ප්‍රතිකාර ලබමින්  සිට   ඇත්තේ  හෝමාගම රෝහලේ.

අවසන්කටයුතු ජාත්‍යන්තර නිරෝධායන ප්‍රමිතීන් ට අනුව කොටිකාවත්ත සුසාන භූමියේ සිදුකර ඇත.