කොවිඩ්19 ආසාදිතව මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කෙරේ

May 4, 2020 at 9:30 PM

කොවිඩ්19 ආසාදිත වී මියගිය කාන්තාවගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද කොටිකාවත්ත සුසාන භූමියේදී සිදු කෙරිණ .

ඒ ජාත්‍යන්තර නිරෝධායන ප්‍රමිතීන් ට අනුවයි.

මෙරට 8 වැනි කොවිඩ්19 ආසාදිත මරණය ලෙස වාර්තා වුණේ 72 හැවිරිදි කාන්තාවක් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයාමයි.