සබරගමුවේ සිසුන් ලෝකය වෙනුවෙන් පැතුමක!

May 3, 2020 at 3:10 PM

ශ්‍රීලංකා සබරගමු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් සමාජ දුරස්ථකරණ ප්‍රමිතීන් අනුව සිය නිවෙස්වල සිට ජංගම දුරකතන ඔස්සේ ගැයූ ගීයක් මේ දිනවල කාගේ ත් අවධානයට ලක්ව තිබෙනවා. ඔවුන් ගයා ඇත්තේ මයිකල් ජැක්සන්ගේ ගීයක් .