මැයි 11 පාසල් අරින්න බැරි වේවි. අගමැති කියයි

May 3, 2020 at 5:33 AM

ලබන මැයි 11 පාසල් යලි විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

යුනිසෙෆ් ආයතනය සහ අග්‍රාමාත්‍ය කාර්‍යාලය එක්ව සංවිධානය කළ දරුවන්ගේ ගැටළු වලට පිළිතුරු දීමේ ෆේස්බුක් සංවාදයකට එක් වෙමින් අගමැතිවරයා මේ බව පැවසුවා.

එමෙන්ම උසස්පෙළ විභාගය පැවැත්වීම ගැනත් විකල්ප දෙකක් සලකා බලන බව ඔහු සඳහන් කළා.

කුඩා දරුවන්ගේ තවත් ප්‍රශ්න රැසකට අගමැතිවරයා දුන් රසවත් සහ හරවත් පිළිතුරු පහලින් :

ව්‍යවසනකාරී අවස්ථාවන් තුළ දී වැඩිහිටියන් වන අප පවා කම්පනයට පත් වන විට, දරුවන්ට මෙම කාල සීමාව අධික බලපෑමක් ඇති කරන අතර,…

Posted by Mahinda Rajapaksa on Saturday, 2 May 2020