තවත් අයට එන්න කියලාලු.. හෙට රැස්වීමට එ ජා පයත් නෑ!

May 3, 2020 at 4:07 PM

වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා හෙට අරලියගහ මන්දිරයේ කැඳවා ඇති සාකච්ඡාවට සහභාගි නොවන බව එක්සත් ජාතික පක්ශය නිවේදනයක් මගින් දන්වා තිබෙනවා.

එම පක්ශය පවසන්නේ දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ට අමතරව තවත් හිටපු මන්ත්‍රීවරුන් මීට ඇරයුම්ලබා ඇති බවයි.

තවත් හේතු කිහිපයක් ද සිය සහභාගීත්වය සිදු නොවීම කෙරෙහි බලපෑ බව එම පක්ශය කියා සිටී.


අදාල රැස්වීමට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි බලවේගය මීට පෙර පවසා තිබිණි.