අද වන විට තවත් 15 ක් හමු වේ.12ක් නාවික හමුදාවේ !

May 3, 2020 at 7:24 AM

ඊයේ රාත්‍රී කාලයේ සහ අද උදෑසන තවත් කොවිඩ්19 ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී තිබේ .

මින් 12 දෙනෙකු නාවික හමුදාවේ වන අතර ඉතිරි 3 දෙනා නාවික හමුදා සාමාජිකයින් ලඟින් ඇසුරු කල අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මේ වන විට සමස්ත කොවිඩ්19 ආසාදිතයින් ගණන 705ක්.