උතුරු දකුණු කොරියාව අවුරුදු පහකට පසු ඇවිළෙයි

May 3, 2020 at 10:32 AM

උතුරු සහ දකුණු කොරියානු දේශ සීමාවක් දෙපස වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

සිද්ධියෙන් කිසිවෙකුත් තුවාල ලබා නැහැ.

මෙවත් තත්ත්වයක් දේශ සීමා අසල ඇතිවි තිබෙන්නේ වසර 5 කට පමණ පසුවයි.

වෙඩි හුවමාරුවට හේතුව මෙතෙක් හෙළිවී නැති බවයි මේ පුවත වාර්තා කළ බී.බී.සී සේවය පැවසුවේ.