හැඳුනුම්පතේ අංකය ඇඳිරිනීතිය බලපැවැත්වෙන අවස්ථාවේ පමණයි

May 3, 2020 at 11:15 PM

හැඳුනුම්පතේ අවසන් අංකය අනුව බැහැරට යාමේ අවසරය බලපාන්නේ ඇඳිරිනීතිය පවතින අවස්ථාවේ පමණක් බව රජය නිවේදනය කරයි.

ඇඳිරිනීතිය ඉවත් කළ විට එවැනි කිසිදු සීමාකිරීමක් නැති බව එම නිවේදනය මගින් සඳහන් කරනවා.