බේරුවල හුදකලාවෙන් මිදෙද්දී සුව විරු සහ රණ විරුවන්ට ප්‍රණාමය!

May 3, 2020 at 5:58 PM

දින ගණනාවක් හුදකලා කොට තිබූ බේරුවල ප්‍රදේශය අද සාමාන්‍ය තත්ත්වයට පත් කෙරුණා .

එහිදී ජනතාව තමන්ව රැක දුන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලට ප්‍රණාමය දැක්වූ ආකාරය මෙලෙස සමාජ ජාල මාධ්‍ය වල දැක ගත හැකි වුණා.