වෙසක් පෝයට පෙර තවත් 5000ක්. විශ්‍රාම වැටුප ගෙවන දිනය වෙනස් වෙයි

May 3, 2020 at 11:50 PM

මැයි මස විශ්‍රාම වැටුප හා ගෙවීම් ලේඛනයේ සිටින මෙන්ම පොරොත්තු ලේඛන වල සිටින ජනතාවට රු 5000 දීමනාව මැයි මාසය වෙනුවෙන්ද ගෙවීමට නියමිතයි.

පෝය දිනට පෙර එම කටයුතු අවසන් කෙරෙනු ඇති.

මේ අතර මැයි මස විශ්‍රාම වැටුප් ගෙවීම පහත පරිදි වේ.