තුවාල වූ මොණරාට කාගේ පිහිටද

May 2, 2020 at 4:01 PM

එප්පාවල යෝධ ඇළගම ප්‍රදේශයේ වන ලැහැබක් තුළ සිරවී සිටි මේ තුවාල ලැබූ මොණරා ගේ ඡායාරූප මේ වන විට ෆේස්බුක් ඔස්සේ සැරිසරමින් තිබේ.

ගම්මුන් මොණරා ගැන වනජීවී අංශ දැනුවත් කලත් ‍‍යහපත් ප්‍රතිචාරයක් නොලද බවයි ගම්මුන් පවසන්නේ.

කිසියම් සතෙකු සපාකෑමෙන් මෙම සත්වයා තුවාලලබා ඇති බවට විශ්වාස කෙරෙනවා.