4 වැනිදා හමුවට සජිත් පිලත් නෑ

May 2, 2020 at 1:19 PM

විසුරුවා හැරුණු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සඳහා ලබන සඳුදා උදේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන සාකච්ඡාවට තම පක්ෂයේ සහභාගිත්වයක් නැති බව සමගි ජන බලවේගය පවසයි.

එහි මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබේ