වරදවා වටහා ගන්න එපා.. කරු කියයි

May 2, 2020 at 8:42 PM

හිටපු කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

තමා සිදුකරන ප්‍රකාශ වැරදි අර්ථකථනය නොකරන ලෙස ඔහු එමගින් දන්වා තිබෙනවා.