මැතිවරණ කොමිසම පක්ෂ නියෝජිතයන් හමුවෙයි

May 2, 2020 at 2:41 PM

මැතිවරණ කොමිසම මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග මේ වනවිට සාකච්ඡාවක නිරත වනවා.

ලබන සඳුදා වන විට මෙවර මැමැතිවරණයේ මනාප අංකද ලබාදීමට හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති වරයා මීට පෙර පවසා තිබුණා.

මේ වනවිට තීරණය කර ඇත්තේ ලබන ජූනි 20 වැනිදා මැතිවරණය පැවැත්වීමටයි.