මනාප අංක ප්‍රමාද වෙයි

May 2, 2020 at 8:21 PM

ලබන ජූනි 20 වෙනිදාට ප්‍රකාශයට පත් කර ඇති මහමැතිවරණයේ මනාප අංක ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිසම කියයි.
මනාප අංක ලබන 4වැනිදා නිකුත් කරන බව කොමිසමේ සභාපති වරයා මීට පෙර පවසා තිබිණි.