කොවිඩ්19 ආසාදිතයින් අලුතින් වාර්තා නොවූ පැය 24ක්

May 2, 2020 at 8:56 PM

ගතවූ පැය 24 තුළ මෙරට අලුතින් කොවිඩ්19 ආසාදිතයින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි.

ඒ අනුව 690 වැනි ආසාදිතයා වාර්තා වූයේ ඊයේ රාත්‍රී 9 ට පමණය.