අගමැති අනිද්දා කැඳවූ රැස්වීමට එන්න බැරිලු!

May 1, 2020 at 2:45 PM

අග්‍රාමාත්‍යවරයා විසින් අනිද්දා පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී කැඳවා ඇති රැස්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ එම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරු සහභාගි නොවන බවයි

එම ලිපිය පහතින් :