කොවිඩ්19 ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට!

May 1, 2020 at 7:32 AM


කොවිඩ්19 පිලිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත සහ එය පැතිරීම ගැන අතිශය නිවැරදි බුද්ධි අංශ වාර්තාවක් හෙට නිකුත් කෙරෙනවා.
සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ මෙය රටට හෙළි කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ .
එම වාර්තාව හෙට උදේ 10 සිට පැයක් සියලු රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කෙරෙනවා.