Breaking News : කොවිඩ්19 ගැන අලුත්ම ආරංචිය

May 1, 2020 at 6:39 PM

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් මීට සුළු මොහොතකට පෙර Covid 19 සදහා කඩිනම් ඉදිරි ප්‍රතිකාරයක්(Breakthrough Treatment) සොයා ගත් බවට නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.