අවුරුදු 100 පිරුණු කැප්ටන් ටොම්ට ලැබුණු බලන්නම ඕනෙ තෑග්ග!

May 1, 2020 at 1:51 PM


බ්‍රහස්පතින්දා 100වැනි වියට එළඹුණු බ්‍රිතාන්‍යයේ කැප්ටන් ටොම් ගැන අපි මීට දවස් දෙකකට කලින් ඔබට ලිව්වා.

ඒ ඔහුගේ උපන් දිනයට සුබපැතුම් පත් ලක්ෂයකට වඩා ලැබුණු කතාව.

මේ කැප්ටන් ටොම් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ දුම් රිය සමාගමක් කළ අපූරු වැඩක්!

මේ නම් බලන්නම ඕනෙ වීඩියෝවක්!