තවත් බොලිවුඩ් තරුවක් සමුගනී.! අමිතාබ් භච්චන් ලොවට හෙලි කල දුක් පුවත

April 30, 2020 at 10:10 AM


කපූර් පවුලේ සාමාජිකයෙකු වූ ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂී කපූර් අභාවප්‍රාප්ත වී තිබේ.67 වැනි වියේ පසුවූ ඔහු ඊයේ රෝහල්ගත කෙරිණි. ඔහු මිය ගිය පුවත අමිතාබ් භච්චන් සියට්විටර් ගිනුමේ සටහන් කර ඇත.
රිශී කපූර් නාගීනා ඇතුලු මෙරටදීත් ජනප්‍රිය වූ සිනමා පට ගණනාවකම සිය රංගන විවිශිෂ්ඨත්වය පෙන්වූ රංගධරයෙකි. ප්‍රවීණ නළු රාජ් කපූර් ගේ දෙවන පුත්‍රයා ඔහුයි.