බොලිවුඩ් කඳුළු..!

April 30, 2020 at 1:06 PM

බොලිවුඩය හැඩකළ සිනමා තරු දෙකක් ඊයේ සහ අද හදිසියේ බැස ගිය පුවත ලොව පුරා සිනමාලෝලීන් කම්පනයට පත් කළ සිදුවිමක් වුණා.
බොලිවුඩ් සිනමා තරු රැසක්ම ඒ ගැන සිය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ශෝක පණිවුඩ තබා තිබුණා.
මේ ඉන් සුවිශේශී කිහිපයක්.
ඒ ඉර්ෆාන් ඛාන් ගේ සමුගැනීම ගැනත් රිෂී කපූර් ගේ සමුගැනීම ගැනත් එක ලඟින්ම සටහන් කිරීමට ඔවුන්ට සිදුවීම හේතුවෙන්.
මේ මධුරි ඩික්සිත්,අමීර් ඛාන්,සල්මන් ඛාන් සහ කත්‍රිනා කයිෆ් එලෙස තබා තිබූ එකළඟ ශෝක පණිවුඩ කිහිපයක්.