ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍යයේ සිටින මෙරට සිසුන්ට පණිවුඩයක්

April 30, 2020 at 1:47 PM


ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන මෙරට ගුවන්ගමන්   බලපත් සහිත සිසුන් යළි මෙරටට පැමිනීමට අදහස්කරන්නේනම් ඉතා ඉක්මනින් තම රටවල මහකොමසාරිස් කාර්‍යාල වල ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වා තිබෙනවා.
පසුගිය සතිය පුරා එම ගුවන් සේවය සාක් කලාපයේ රටවල වෙසෙන ශ්‍රීලාංකික සිසුන් අවස්ථා ගණනාවකදී මෙරටට රැගෙන ආ අතර එම පළමු අදියරේ කටයුතු අදින් අවසන් වනවා. ඒ ඉන්දියාවේ සිට අද රැගෙන එන සිසුන් පිරිස ද සමඟින්