ඊයේ හමුවූ 31 දෙනා ගැන විශේෂ අනාවරණය ! විස්තරේ මෙන්න

April 29, 2020 at 7:26 AM


ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට මෙරට කොවිඩ්19 ආසාදිතයින් ගණන 619ක් විය. ඒ අනුව වාර්තා වූ නව ආසාදිතයින් 31 දෙනා ගෙන් 21 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් ය. 4දෙනෙකු යුද හමුදා සාමාජිකයින් ය. ඉතිරි හය දෙනා නාවික හමුදාවේ සාමාජිකයින් ලඟින් ඇසුරු කල පිරිසකි.