ඇඳිරිනීති බලපත් වලංගු කාලය ගැන තීරණයක් .

April 29, 2020 at 6:20 PM

දැනට ලබා දී ඇති ඇඳිරිනීති බලපත්වල කාලය මැයි 31 දක්වා දීර්ඝ කෙරෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ලෙස හා සෙසු ප්‍රදේශවල රාත්‍රී 8සිට පසුදා අළුයම 5 තෙක් ඇඳිරිනීතිය දැන් ක්‍රියාත්මක ය.
බස්නාහිර පළාතේත් ,පුත්තලම දිස්ත්‍රික්කයේ ත් ඇඳිරිනීතිය මැයි 4 දා ලිහිල් කිරීමට නියමිතයි.