කොවිඩ්19 පැතිරීම ගැන අනාවැකි බෑ.. වෛද්‍ය අනිල් ජාසිංහ.

April 29, 2020 at 5:59 PM

කොවිඩ්19 වෛරසය පැතිරීම හෝ පාලනය වීම ගැන අනාවැකි පළ කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ අතර යුධහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පැවසුවේ මෙතෙක් නාවික හමුදාවේ 226දෙනෙකු ආසාදිත බවට හඳුනා ගෙන ඇති බවයි.
ඔවුන්ගෙන් 79 දෙනෙකුම නිවාඩු ගොස් සිටි අය වනවා. කඳවුර තුළ සිටියදී ආසාදිතයින් ලෙස 147 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.