කම්මැලිද..? ගූගල් ගොළුබෙල්ලන් එක්ක ක්‍රිකට් ගහන්න.!

April 29, 2020 at 8:16 AM


ලොව පුරා රටවල ජනතාව මේ දිනවල කොවිඩ්19 වෛරසය හේතුවෙන් කල් ගත කරන්නේ නිවෙස් වල. ඔවුන් බොහෝ දෙනා අන්තර්ජාලයේ සැරිසැරීම වෙනුවෙන් වැඩිකාලයක් වෙන් කරනවා.
ගූගල් සමාගම ඒ අය වෙනුවෙන් කළ අලුත්ම වෙනසයි මේ.
http://www.google.com/search?q=google+doodles

මේ අනුව ගූගල් සමග ක්‍රීඩා කිරීමෙන් ක්ෂණික ප්‍රබෝධයක් ලද හැකිබව ඔවුන් නිවාසවල කල්ගෙවන අයට සිහිපත් කරනවා.