කොවිඩ්19 සටන් පෙරමුණේ සිටින රණවිරුවන් කොන් කරන්න එපා..! ආරක්ෂක ලේකම් ඉල්ලයි.

April 29, 2020 at 7:44 PM

කොවිඩ්19 එරෙහි සටනේ නාවික විරුවන් එම වෛරසයට ගොදුරු වූයේ සමාජ වගකීම පැහැර හැරි මත්ලෝලීන් පිරිසක් නිසා බවත්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් මෙරට ජනතාවගේ හිතසුව පිණිස නිරතුරුවම වගකීමෙන් කටයුතු කරන බවත් ආරක්ෂක ලේකම් වරයා පවසනවා.
ඔහු පවසන්නේ එවන් රණ විරුවන් හා ඔවුන්ගේ පවුල් වල අය සම්බන්ධයෙන් ජනතාව වඩාත් මානුෂීය ලෙස කටයුතු කළ යුතු බවයි.

ආරක්ෂක ලේකම්වරයා පළකළ අදහස් පහතින් :

youtu.be/QC5oujxCyNQ