පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ Surprise Birthday කේක්!

April 28, 2020 at 5:22 AM

කොවිඩ්19 වෛරසය පාලනය කිරීම සඳහා මේ වනවිටත් විශාල පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වල කල් ගත කරනවා.
ඔවුන්ගේ සෑම අවශ්‍යතාවක්ම සපුරා ලීමට ආරක්ෂක අංශ කැපවී කටයුතු කරනබවට තවත් එක් නිදසුනක් මේ.
පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින උපන්දිනය යෙදී තිබූ මේ පුතාටත් දුුවටත්   උපන්දින සතුට කොවිඩ්19 නිසා නැති වෙන්න ඔවුන් ඉඩ තැබුවේ නැහැ.