රන්ජන්ගේ ප්‍රතිපලය

April 27, 2020 at 3:30 PM

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙවර සාමාන්‍ය පෙල විභාගයට ඉංග්‍රීසි භාෂාව සඳහා පෙනී සිටි අතර සිය ප්‍රතිපලය ඔහු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබෙනවා.

 

  1. ඔහු ගියවර උසස්පෙල විභාගයේ ඉංග්‍රීසි විෂයයට පෙනී සිටි අතර එහිදී ඒ සාමාර්ථයක් ලැබුවා.