සාමාන්‍ය පෙළ ප්‍රතිපල අන්තර්ජාලයට

April 27, 2020 at 1:52 PM

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල අන්තර්ජාල ගත කෙරෙමින් පවතින බව වාර්තා වේ.

www.doenets.lk ලිපිනයෙන් ප්‍රතිපල පරීක්ෂා කළ
හැකිය.