කොවිඩ් සටන දිනූ රට ?

April 27, 2020 at 4:54 PM

නවසීලන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ ඈශ්ලි බ්ලූම්ෆීල්ඩ් අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් තම රට කොවිඩ්19 වෛරසය පැතිරීමෙන්  මිදී ඇති බව වාර්තාකළා.

ඔහු පැවසුවේ  නවසීලන්තය අවදානම් මට්ටම් 4 සිට මට්ටම් 3 දක්වා පහල බැස ඇති බවයි.

නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා අර්ඩේන් පවසන්නේ මේ මොහොතේ වෛරසය පරදා ඇති නමුත් ඉදිරියේදී තවත් ආසාදිතයින් අපේක්ෂා කල හැකි බවයි.

තවදුරට අවදානයෙන් සිටීම වැදගත් බව ඇය පවසා තිබෙනවා .