ඊයේ දවස ගෙවෙන්න විනාඩි 2කට පෙර තවත් 18 ක්! 63න් 53ක් නාවික හමුදාවේ!

April 27, 2020 at 5:40 AM

ඊයේ රාත්‍රී 11.58 වනවිට තවත් කොවිඩ්19 ආසාදිතයින් 18 දෙනෙකු තහවුරුවී තිබෙනවා.
ඒ සමග මෙරට මුලු ආසාදිතයින් ගණන 523 දක්වා ඉහළ ගියා.
මෙය මෙතෙක් පැය 24ක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාවයි.
එය 63ක්.
ඉන් 53 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් ය.
කෙසේවෙතත් මේ වන විට 120 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.